කෘෂිකාර්මික , සත්වපාලන හා ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘති සදහා මහවැලි ඉඩම්
බදු දීම පිණිස අභිලාෂයන් කැඳවීම - (2020.10.27 සිට 2020.11.27 දක්වා)
ක්ෂේත්රපරීක්ෂණය සම්බන්ධවයි
ක්ෂේත්‍ර පරීක්ෂාවට ප්‍රථම, ශ්‍රී ලංක මහවැලි අධිකාරිය විසින් මූලික දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ.
ස්ථානය - ඇඹිලිපිිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ ශාලාව (බුද්ධි මණ්ඩපය)
(ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය- නේවාසික ව්‍යාපාර කළමණාකරණ කාර්යාලය අසල)
සැ.යු.- රට තුළ පවතින Covid 19 වසංගත තත්වය හමුවේ, අදාල දිනයන්හි ඔබට නියමිත වේලාවට විනාඩි 15 කට පෙර පැමිණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහය දැක්විය යුතුය.
Preliminary awareness campaigns will be conducted by
Mahaweli Authority of Sri Lanka, Prior to the field inspection.
Venue – D. A. Rajapaksa Memorial Hall, Embilipitiya (Buddhi Mandapaya)
(Near Mahaweli Residential Project Manager Office)
N.B - In the face of the Covid 19 epidemic in the country, you should arrive 15 minutes before the scheduled time and assist in the implementation of the program according to health safety measures.