මහවැලි සංවර්ධන  වැඩ සටහන් වල ප්‍රගතිය  හා ඉදිරි ඉලක්ක   පිළිබඳ සාකච්ඡා කිරීම.  වික්ටෝරියා ,ඊ කලාපය.

 

2022.01.26 වන දින  මහවැලි කලාප ආශ්‍රිත  ඇල්වෙලී  සහ ජනාවාස  පොදු යටිතල  පහසුකම් සංවර්ධන රාජ්‍ය  අමාත්‍ය  ගරු  සිරිපාල  ගම්ලත්  මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය  අමාත්‍යාංශයේ  ලේකම්තුමිය,  අධ්‍යක්ෂ ජෙනරාල් තුමාගේ සහභාගිත්වයෙන්   මහවැලි ආරක්‍ෂක  බලකා  රැස්වීම  ශාලාවේ  පෙ-09.30 සිට ප.ව. 15 00 දක්වා දී පවත්වන   ලදී.


මෙහිදි  2021 වර්ෂයේ ප්‍රගතිය   හා  2022 වර්ෂයේ ඉදිරි වැඩ සටහන  පිලිබදව   සාකච්ඡා වු අතර මහවැලි ඊ කලාපයේ දැනට සිදු කරමින් පවතින  පාරිසරික ඇහයිම් සමික්ෂණයට අදාල  වාර්තාව  ලැබුනු  පසු ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කිරිමටත්, වික්ටෝරියා වල දැනට ඉතිරි වී පවතින ඉඩම් ගැටලු කඩිනමින් විසදිමටත්  වැඩි දායකත්වය ක්  ලබා දි ග්‍රාමීය  ප්‍රදේශවල ජන ජීවිත ඉහල දැමීමට කටයුතු කලයුතු  බව සාකච්ඡා විය.

මහවැලි සංවර්ධන  වැඩ සටහන් වල ප්‍රගතිය  හා ඉදිරි ඉලක්ක   පිළිබඳ සාකච්ඡා කිරීම