Home About Us Documents Holiday Bungalows Development Plan Gallery Announcements Contacts

Copyright © 2020 Mahaweli Authority of Sri Lanka. All Rights Reserved.

Developed By H.D.Amal Tharanga, PMU-MASL

About Us



About Us Board of Directors Organization Stucture Divisions Regional Office E I C Office Projects

Administration Division


- දැන්වීමයි -



පහත සඳහන් තනතුරු සඳහා පැවතී සම්මුඛ පරීක්ෂණ වල අයදුම්කරුවන් විසින් ලබා ගත් ලකුණු ශ්රී ලංකා මහවැලි අධිකාරියේ වෙබ් අඩවියේ පළකර ඇත.


1. කොට්ඨාශ කළමනාකර

2. පරිපාලන නිලධාරි

3. ඒකක කළමනාකර


ඒ අනුව ඔබ ලබාගෙන ඇති ලකුණු පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් දින 07ක් ඇතුලත මා වෙත අභියාචනාවක් යොමු කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව දන්වම්.





ඉංජි. ඩබ්. බී. පලුගස්වැව

ලේකම්,

මහවැලි කලාප ආශ්රිත ඇළ වේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්ය අමාත්යංශය.

අධ්යක්ෂ ජනරාල් (රාජකාරි ආවරණ)

ශ්රී ලංකා මහවැලි අධිකාරිය.